ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලකගේ දියණිය වන රයිනි චාරුකා ගේ පෙම්වතා ලෙස විටින් විට සංගීත අංශයේම කිහිපදෙනෙකුගේම නම් කියවුණත් රයිනි පසුගිය කාලයේ ඒ සියල්ල ප්‍රතික්ෂේපකොට සිටියා.රයිනි චින්ති සමග ගායනා කල "තරු මිනි ඔච්චම්" ගීතය නිර්මාණය කල ආකාරය දැක්වෙන වීඩියෝ නැරඹු බොහෝ දෙනා සිතුවේ රයිනිගේ පෙම්වතා චින්ති බවයි.
නමුත් පසුගියදා පුවත්පතකට අදහස් පලකල චින්ති කියා තිබුනේ "මිනිස්සුන්ට ඕන දේවල් එයාල කියනවා..මට ඕව ගැන හිතන්න පොඩි වෙලාවකවත් නැහැ. අපි හොඳ යාළුවො. ඒ ගැන කතාකරන්න මම කැමති නැහැ" යනුවෙනි.
රයිනිද ඔවුන් දෙදෙනා හොඳ යහළුවන් පමණක් වන බවට සනාථ කොට තිබුණි.මේ අතර අප වෙත වාර්තාවනුයේ රයිනිගේ පෙම්වතා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික සංගීත ශිල්පියෙකු බවයි.
ඔහු වැඩි ප්‍රසිද්ධියක් නොමැති ගායකයෙක් වන අතර මේ රූකාන්ත ගුණතිලකගේද ආශිර්වාදය එම දෙපලට හිමිව ඇතැයි වාර්තා වේ.
Source: http://www.gossip9.com/2012/07/blog-post_4550.html#ixzz22W4bu3EN
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)