අද දහවල් චීන ජාතිකයින් දෙදෙනෙකු මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ ඇති අතර එහිදී එක් චීන ජාතිකයෙකු "බෙල්ග්‍රේඩ් ඉන්ටර්නැෂනල්" ආයතනයට අයත් කුටියේ ප්‍රදර්ශනය සඳහා තබා තිබූ දියමන්තියක් පරීක්ෂා කරන අතරතුරේදී ගිල දමා තිබෙනවා.
එම ප්‍රදර්ශන කුටිය භාර ව්‍යාපාරිකයා එය දැක ඉක්මනින් පොලීසියට දැන්වීමෙන් පසු 32 හැවිරිදි ඔහු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අත් අඩංගුවට ගත් අවස්ථාවේ ගත් ජායාරූප කිහිපයක් පහතින්
ජායාරූප: මව්බිම හා ඩේලිමිරර්
Source: http://www.gossip9.com/2012/09/blog-post_9799.html#ixzz25gHsDrtp