
මෙම ප්‍රකාශය විවාදයට තුඩු දුන් අතර අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කොට සිටියේ තමා අවරුදු 15 සිට ආර්ථික විද්‍යාව ඉගෙන ගත බවත් මේ පිලිබඳ ඒ හා සමාන විද්වතෙකු සමග විවාදයකට පැමිණීමට සුදානම් බවය.අමාත්‍යවරයා අභියෝග කල ආකාරය පහතින් බලන්න
"කාල බිලා මැරෙන්නේ නැතුව මනුස්සයෙකුට ජීවත්වෙන්න පුළුවන් රුපියල් 2500 කින්.අපේ දරුවෝ විශාල ප්‍රමාණයක් එලෙසින් ජිවත් කරවනවා පාසලේ නේවාසිකාගාර තුළ.





