ඉරානයට එරෙහි ඇමෙරිකානු සම්බාදකවලින් බේරීම සඳහා මෙම ඉරාන නැව් ශ්රී ලංකා ජනාධිපතිවරයාගේ නියෝගය මත ශ්රී ලංකා වෙළඳ නැව් කාර්යාංශය විසින් ශ්රී ලංකා ධඡය යටතේ ලියාපදිංචි කර තිබේ. ජනාධිපතිවරයාගේ නියෝගය මත එසේ ලියාපදිංචි කළ නැව් 04 පහත සඳහන් පරිදි වේ.
2. BV/ RICIDA (පෙර නම – GLORY)
3. BV/ VALENTIA (පෙර නම – BEGONIA)
4. BV/ VERONICA (පෙර නම – GLOXINIA)
ශ්රී ලංකා ධඡය යටතේ දැනට ලියාපදංචි කෙරෙමින් පවතින ඉරාන නැව් 03 පහත සඳහන් පරිදි වේ.
1. GL/ IMELD (පෙර නම - TANDIS)
2. GL/ GRACIA (පෙර නම - SALIS)
3. GL/ PLARISA (පෙර නම - PARDIS)
Source - lankanewsweb.com