Chitika Smowtion 468x60


Wednesday, December 28, 2011

ශිහාන්ගේ විවාහය ලබන වසරේ


සිරස සුපර් ස්ටාර් පළමු අදියරේ සිටි වඩාත් ආකර්ශනීයම තරඟකරුවා වුයේ ශිහාන් මිහිරංගය.පළමු වටයේ සුපර් ස්ටාර් බවට පත්වූ අජිත් බණ්ඩාර ට වඩා ජනප්‍රියතාවයක් ඉසිලීමට ශිහාන් ට හැකිවිය.ශිහාන් එකල මෙන්ම අදටත් තරුණියන්ගේ වඩා ආකර්ෂණය දිනු පුද්ගලයෙකු මෙන් හැදින්විය හැකියි.

සුපර් ස්ටාර් පළමු වටයේ ශිහාන් තරඟයෙන් ඉවත්වූ විට කුඩා දරුවන් ජනාධිපතිවරයාට පවා කතාකොට ශිහාන් නැවත තරඟයට ගන්න ලෙස ඉල්ලීම් කල බව එකල ප්‍රසිද්ධ රහසකි.නමුත් එදා මෙදාතුර ශිහාන් තමාට පෙම්වතියක් සිටින බවනම් හෙළිකළේ නැත.




ගොසිප්9 වෙත වාර්තා වන්නේ ශිහාන් මිහිරංගගේ පෙම් සබඳතාවයට වසර නවයක් සපිරෙන බවයි.වසර නවයක් පුරාවට තිබු ශිහාන් මිහිරංගගේ ආදර සම්බන්ධතාවය මාධ්‍යය වලට මෙතෙක් කල් රහසක්ව පැවතුනත් එය ලබන වසරේ ජනවාරි මාසය අග වන විට නිල වශයෙන් දැනුම්දීමට ශිහාන් සුදානම් වනබව වාර්තාවේ. 

මේ අතර ශිහාන්ගේ පෙම්වතිය කැමතිම ගීතය වන ශිහාන් ගයන "මේ ඇස් දිහා බලන්" ගීතයෙහි සම්පුර්න හිමිකාරත්වය ගැනීම සඳහා ශිහාන් විසින් රුපියල් මිලියනයකට අධික මුදලක් වැය කර ඇත. 


තම පෙම්වතියගේ ප්‍රියතම ගීතය වන එහි රුපරචනය සඳහා ශිහාන් සමගින් ශිහාන්ගේ පෙම්වතිය පෙනී සිටීමට නියමිතයි.එහි රුගත කිරීම් ලබන වසරේ පෙබරවාරි මස සිදු කිරීමට දින දී ඇති අතර ශිහාන්ගේ විවාහය ලබන වසරේ ජුනි මස සිදු කිරීමට සැලසුම්කොට ඇත.

මේ ඇස් දිහා බලන් ගීතය අහන්න පහතින්   



Read more: http://www.gossip9.com/2011/12/blog-post_6052.html#ixzz1hpbhqm5G

Share this article with your friends