Chitika Smowtion 468x60


Thursday, January 26, 2012

2000 වර්ෂයෙන් පසුව උපන් අයට දුම් පානය තහනම් වෙයි?


සිංගප්පුරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වන ඒ .ජේ බෙරික් මහතා සිදුකල සමීක්ෂණයකට අනුව 2000 වර්ෂයෙන් පසුව උපන් අයට මධ්‍යසාර තහනම් කළහොත් මධ්‍යසාර භාවිතයේ පැහැදිලි අඩුවීමක් කල හැකි බව පෙන්වා දී තිබෙනවා.

මේ කෙරෙහි ශ්‍රිලංකාවේ බලධාරීන්ගේ ද අවධානය යොමුවී ඇති අතර නියෝජ්‍ය සොලිස්ටාර් විජිත මලලගොඩ මහතා ප්‍රකාශකොට ඇත්තේ එවන් නීතියක් ලංකාව තුල ස්ථාපිත කිරීම අපහසු වුවත් එසේ කළහොත් යහපත් ප්‍රතිඵල උදාවනු ඇති බවයි. 

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මේ පිලිබඳ අදහස් දක්වමින් කියා ඇත්තේ එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම මේ දිනවල සොයා බලන බවයි.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends