ජනාධිපතිවරයා එහි ගිය දෙවතාවේදීම දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ සොයුරු ඒ.බී.සී නාලිකා ප‍්‍රධානී රේනෝර් ද සිල්වා මහතාද එහි සිට ඇත. මෙම අවස්ථාවේදී දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා සමග අපහසුවකින් තොරව කතාබහ කර ඇති බවද වාර්තා වේ.
මුලූමනින්ම යතාතත්වයට පත් නොවුනද දුමින්දට ලඟදීම තම වැඩකටයුතු කරගෙන යෑමේ හැකියාව ලැබෙනු ඇතැයි එහි සිටි වෛද්‍ය විශේෂඥයින් ජනාධිපතිවරයා වෙත සහතික වී තිබේ.
වෛi පරීක්ෂණවලින් සහ එරට රජයේ ප‍්‍රධානීන් හමුවීමෙන් පසු ජනාධිපතිවරයා අද යළි ශ‍්‍රී ලංකාවට පැමිණි අතර රේනෝර් ද සිල්වා මහතාද ජනාධිපතිවරයා පැමිණි විශේෂ ගුවන් යානයේ පැමිණ තිබේ.
Source - lankanewsweb.com