Chitika Smowtion 468x60


Sunday, February 19, 2012

රට වලපල්ලට යද්දී එජාපයේ කල්ලි වාදය ඉහලට


ජීවන වියදම ඉහළ යාම පිළිබද රට පුරාම ‍විවිධ පාර්ශවයන් විසින් මේ දින වල විරෝධතා ව්යා පාර පවත්වනවාග මේ අතර එක්සත් ජාතික පක්ෂය ද විරෝධතාවක් සූදානම් කර ඇති බවට ආරංචිග එක් විරෝධතාවයක් නෙමෙයි කිහිපයක්මග ‍කොළඹ පැවැත්වෙන්නේ රනිල් වික්ර මසිංහ මහතාගේ ප්රකධානත්වයෙන් විරෝධාතාවයක්ග ඒ කියන්නේ ඒ විරෝධතාවය සහභාගී වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ෂවයේ සමාජිකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් පමණයිග මීට අමතරව කුරුණෑගලත් විරෝධතාවයක් සූදානම් කරලා තියෙනවාග ඒ සජිත් පාර්ෂවයෙන්ග එතකොට මේ විරෝධාවයට සහභාගී වෙන්නේ රනිල් විරෝධී සාමාජිකයන් එහෙම නැත්තම් සජිත් පාර්ෂවයේ සාමාජිකයන් සහ ඔවුන්ගේ අධාරකරුවන්ග මේ විරෝධතා දෙකම පැවැත්වෙන්නේ එකම දිනයේ එකම වෙලාවට
හැම විරෝධාතවයක්ම කොළඹ තියන්නේ නැතුව ප්රානදේශීය වශයෙන් විරෝධතාවයන් දක්වන එක හොදයිග නමුත් පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය සියළුම බලවේගයන් ඒකරාශී කරන එක පැත්තකින් තියලා තම තමන්ගේ කල්ලි වාදය ඉස්මතු කර ගන්න උත්සහ කරන බවකුයි පේන්න තියෙන්නේග කුරුනෑගල ආසන සංවිධායකවරයා සජිත් පාර්ෂවයේග ඒ නිසා ඔහු සහ ඔහුට හිතැති සමාජිකයන් සහ ආධාර කරුවන්ට කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණයට සහභාගී වෙන්නේ නැහැග කෙසේ වුවත් වැඩි පිරිසකගේ ආකර්ෂණය ලැබෙන්න කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණයටග ඒ නිසා මම දකින විදියට නම් පිල් බේද අමතක කරලා එයට සහ‍ය දෙනවානම් තමයි නුවනැති ක්රිවයාවක් වෙන්නේග පිල් බෙදෙන්න නැතුව පක්ෂයක් විදිය ප්රා දේශීය වශයෙනුත් උද්ඝෝෂණ සංවිධානය කරන එක හොදයිග
එජාපයේ මේ කල්ලි වාදයෙන් ජය ගන්නේ රනිල් වික්ර මසිංහවත් සජිති ප්රේකමදාසවත් නෙ‍වෙයිග මෙයින් වාසි අත් වෙන්නේ රාජපක්ෂ ආණ්වුයටග මේ හැම දෙයින්ම තැලෙන්නේ අහිංසක ජනතාවග
රටේ ප්රරධාන විපක්ෂය විදියට එක්සත් ජාතික පක්ෂයට සබෑවටම ආණ්ඩුවට බලපෑමක් එල්ල කරන්න අවශ්යත නම් කල්ලිවාදය අමතක කරලා හැම දෙනාම ඒකරාශී වෙන්න ඕනේග මේ වගේ රට උණුසුම් අවස්ථාවක පක්ෂයේ නායකයන් කටයුතු කරන්න ඕනේ ආණ්ඩුවට බලපෑමක් එල්ල කරන්න මිස පක්ෂයෙන් නායකත්වය ගන්න නෙවෙයි කියන එකයි මගේ අදහසග මගේ දේශපාලන මිතුරෙක් දිනක් පැවසුවා දේශපාලනය කරද්දී සමාව දීම අනිවාර්යයි කියලාග ඒ වගේම පක්ෂ ඇතුළෙම පිල් බෙදිලා එකිනෙකා හතුරො විදියට සලකගන්න තාක් කල් හොද නායකත්වයක් ගොඩ නැගෙන්නේ නෑ කියලාග ඔහුගේ අදහස වුණේ ආණ්ඩුවට බලපෑමක් ‍එල්ල කරන්න පුළුවන් අවස්ථාවක විරුද්ධ අදහස් දරන පක්ෂ සාමාජිකයන් මෙල්ල කරන එක නොකළ යුතු බවග
මේ වන විට එජාපයට සිටින දක්ෂ කථිකයෝ සියල්ලක්ම පාහේ ඉන්න සජිත් පිළේග ඒ වගේම ප්රලබල සහ පැරණි නායකයෝ ඉන්නේ රනිල් පිළේග අද තියන තත්ත්වය හැටියට එජාපයේ සජිත් ප්රේගමදාස පරම්පරාවෙන් පස්සේ කිසිම කෙනෙක්ට ඉදිරියට එන්න අවස්ථාව ලැබිලා නෑග මේ වන විට එජාපයට තරුණ පෙළක් ඉන්නවද කියන එක ගැටළුවක්ග
ආණ්ඩුවේ මන්ත්රීදවරු එජාපයට එන්න සූදානමින් ඉන්වා කියලා සජිත් ප්රේරමදස මහතා පවසනවාග නමුත් බලය තියෙන අවස්ථාවක කවුද ආණ්ඩුව දාලා එන්නේග ගණන් සාස්තර වලින් ආණුඩු පෙරලන්න බැරි බව අපි හැමෝම දන්නවාග ආණ්ඩුව පෙරලන්න නම් පුළුල් ජනතා ව්යා පාරයක් ඕනේග ඒ ජනතා ව්යාගපාරයක් ගොඩ නැගෙන්න නම් සෑම ප්ර ජාවක්ම ආමන්ත්රලණය කරන්න පුළුවන් නායකයන් ඉන්න ඕනේග මේ නායකත්වය ගොඩ නගන්න එක්සත් ජාතික පක්ෂය සූදානම්ද කියන එකයි පක්ෂයේ සාමාජිකයන් ඇතුළු අපි හැම දෙනාටම තියන ගැටළුවග
මේ රටේ දේශපාලන පක්ෂ කිසි දිනෙක ජනහිතකාමී දේශපාලනයක් කළේ නැහැ කියන එක නැවත කිව යුතු නෑග නමුත් ජනතාවාදී නායකයන් කවදා හෝ බිහි වෙයි කියල බලාපොරොත්තුව අත හරින හොද නැහැග ඒ නිසා තමයි මේ විදියට ලියමනක් ලියන්න හිතුණේග
- මැණිකේ

Source - lankanewsweb.com

Share this article with your friends