කඩු මහින්ද හෙවත් මැදමූලන මරාගේ පාලනයෙන් ජනතාව සුඛිත මුදිත වී ඇතැයි පම්පෝරි ගැහුවද, ජනතාව වසර 15 කින් ආපස්සට ගොස් ඇති බව විදුලි බල ඇමැති චම්පික රණවක ඉංජිනේරු උපාසක මහතා අද කළ කතාවකින් හෙළිදරව් වේ. මොරටුව කටුබැද්දේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ අද උදේ පැවැති සමුළුවකදී ඔහු මෙසේ කීය.
"පසුගිය වසර 15 ක කාලයේ වෙසක් උත්සවය පැවති කාලසීමාව සැලකිල්ලට ගැනීමේදී, මෙවර මූලික වෙසක් දින 04 වන මැයි 05,06,07 සහ 08 යන දිනයන්හිදී සිදුවී තිඛෙන්නේ අඩු විදුලි පරිභෝජනයක්. පෙර වර්ෂවල වෙසක් කාලසීමාවේදී වෙසක් උත්සවශ්‍රීය හේතුවෙන් දෛනික පරිභෝජන රටාව මෙගාවොට් 1800ක් 2200ත් අතර අගයක් අරන් තිඛෙනවා. නමුත් පසුගිය වෙසක් දින 04 තුළ එම අගය පැවතුනේ මෙගාවොට් 1750ත් 2100ත් අතර අගයක්වීම සුවිශේෂී කරුණක්"
මෙම කතාවෙන් උපාසක මහතා වෙනත් කතාවක් කියන්න තැටමුවද මෙයින් පිළිබිඹු වන්නේ රටේ ජනතාව වසර 15 ක් තිස්සේ කරගෙන ආ වෙසක් කූඩුවකට බල්බ් එකක් දැමීම හෝ, සල් උයනක බුදු රැස් වළල්ලක් කැරකැවීම හෝ මෙවර සිදුකර නොමැති බව නොවේද? වසර 15 කට පෙර තිබූ විදුලිය පරිභෝජනයට වඩා විශාල වශයෙන් අද විදුලිය පරිභෝජනයක කරන ජනතාව වැඩි වී ඇතත් වෙසක් වැනි උත්සවයකදී පවා මිනිසුන් වෙනදාටත් වඩා අඩුවෙන් විදුලිය භාවිතා කර ඇති බව මෙයින් හෙළි නොවන්නේ ද?
ජනතාවට දරා ගත නොහැකි තරමේ විදුලිය බිලක් තිබියදී මොන වෙසක්ද? කියා නිවෙසේ වෙසක් සතුට අතහැර දැමීම මෙයින් පිළිබිඹු වේ. කඩු මහින්දලාට වෙසක් කලාප තිබුනද සාමාන්‍ය ජනයාගේ නිවසේ වෙසක් නොතිබූ බව විදුලිය ඇමැතිවරයාම පෙන්වා දීම ගැන ජනතාව ස්තූති කළ යුතුය.