Chitika Smowtion 468x60


Friday, June 29, 2012

ටෙලිකොම් සීමාරහිත අන්තර්ජාල සම්බන්ධතා වලට ජනතා විරෝධය


ශ්‍රී ලංකා ටෙලිකොම් සිමාරහිත අන්තර්ජාල සම්බන්ධතා භාවිතයේදී පාරිභෝගිකයන් මුහුණපාන ගැටළු අප හෙළි කලේ වරක් දෙවරක් නොවේ.

ටෙලිකොම් විසින් අලුතෙන් හදුන්වා දුන් අන්තර්ජාල පැකේජයන් හට සාධාරණ භාවිත ප්‍රතිපත්තිය යටතේ භාගත කිරීමේ සීමාවන් පනවා ඇතත් ටෙලිකොම් "අන්ලිමිටඩ්" පැකේජය භාවිතා කරන පැරණි පාරිභෝගිකයන් හටද සාධාරණ භාවිත ප්‍රතිපත්තිය යටතේ භාගතකිරීම් කිරීම සිමාකිරීම් හේතුවෙන් ඔවුන් අපහසුතාවයට පත්ව ඇත.


මේ පිළිබඳව ඔවුන්ට කල් තියා දැනුම් දීමක් හෝ සිදු කර නොමති අතර මේ පිළිබඳව අප විසින් මෙයට පෙර හෙළි කලේ  අන්තර්ජාලයේ වැඩි පුර භාගත කරන්නන් හදුනාගෙන ඔවුන් අධෛර්ය කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් "නිල නොවන බ්ලැක් ලිස්ට් කිරීමක්" සිදු කරන බවයි.

මෙම සම්බන්ධතාවය හරහා ව්‍යාපාර කටයුතු සිදුකරන ව්‍යාපාරිකයන් මාසය මැදදී අන්තර්ජාල වේගය අදාළ වීම හේතුවෙන් ඔවුන්ගේ ව්‍යාපාරද කඩා වැටීමට ලක්ව ඇති අතර ඒ හේතුවෙන්ම ඔවුන් මේ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හා විදුලි සංදේශන නියාමන කොමිසමට පැමිණිලි කිරීමට සුදානමින් පසුවනවා.



ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරියාවන ග්‍රෙග් යංග්විසින් මසකට රුපියල් ලක්ෂ 150 ක වැටුපක් ලබා ගනිමින් අත යට ගනදෙනු සිදු කරමින් පවතින බව මෙයට පෙර ලිපියකින් හෙළි කර සිටියා.










Source: http://www.gossip9.com/2012/06/blog-post_9576.html#ixzz1zAo6RjdJ

Share this article with your friends