Chitika Smowtion 468x60


Friday, June 29, 2012

හිරුණිකා - නාමල් හමුවක්

හිරුණිකා නාමල්ට කියන්නේ මොකද්ද?

මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තැබීමකින් ඝාතනයට ලක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පිලිරුවක් ඉදිකිරීමට මුල්ගල තැබීම කොළොන්නාව කර්මාන්ත ශාලා පරිශ්‍රෙය්දි කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (27) දිනයේ සිදු කරනු ලැබුවා.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සමග සුහද කතාබහක නිරතවන අයුරු ජායරුපයට නැගී තිබුනේ මෙලෙසිනි.





භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ මරණයත් සමග හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය හා නාමල් රාජපක්ෂ සම්බන්ධකොට කතාවක් පැතිරී තිබුන අතර එය ප්‍රතික්ෂේප කරමින් 
හිරුණිකා කියා සිටියේ තමාගේ පෙම්වතා පියසේන ගමගේ අමාත්‍යවරයාගේ පුතු වන රන්දිම ගමගේ බවයි. 

නමුත් පසුව පුවත්පත් සාකච්චාවකට ඇය ප්‍රකාශකොට තිබුනේ එම සම්බන්ධය අවසන් වූ බවයි.









Share this article with your friends