රුවන්වැල්ලේ සෝභිත නමින් ප්‍රසිද්ධව සිටි අන්කොක්කාවල සුනිල් කාන්තාවකට අතවර කිරීමේ චෝදනාව මත වසර 20ක සිර දඬුවමක් කෑගල්ල මහාධිකරණය මඟින් නියම කර තිබෙනවා.
2005 වසරේදී බුලත්කොහුපිටියේ ඔහුට අයත් තේ වත්තේ බංගලාවේදී තරුණියක කෙළෙසූ නිසා එයට වරදකරු වූ රුවන්වැල්ලෙ සෝභිත ට මෙන්ම අපරාධයට ආධාර හා අනුබල දුන් ඇගේ නැන්දා (එච්.බී. අනෝමා) හා මාමා (අයි.ජී. හේමචන්ද්‍ර) ටද විසි අවරුදු සිර දඬුවමක් මෙන්ම විසි දහසක දඩයක්ද කර තිබෙනවා.
එම තරුණියට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙසද රුවන්වැල්ලේ සෝභිතට නියම කර ඇත.
සෝභිතටද විසි දහසක දඩයක් නියම වූ අතර වන්දිය සහ දඩය නොගෙවතොත් සිරදඬුව වසර තුන හමාරකින් වැඩිවේ.
රුවන්වැල්ලේ සෝභිත පිළිබඳ වැඩි විස්තර පහතින්.
Source: http://www.gossip9.com/2012/10/20.html#ixzz28Qx7WOwl