Chitika Smowtion 468x60


Friday, October 5, 2012

කුරුණෑගල බාර් හිමිකරුගේ පටිගතවූ චන්ඩිකම්


පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේ වෙළඳසලකට ගොඩවූ මත්පැන් අලෙවිසල් දෙකක හිමිකරුවෙකු තමාගේ බිරිඳට එම වෙළඳසැලේ සිටියෙකු යම් කිසිවක් කියූ හේතුවෙන් එම වෙළඳසැලේ හිමිකරුට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට සිදුවනසේ බරපතල තුවාල ඇතිකරමින් පොල්ලකින් පහරදී තිබෙනවා.

මෙම බාර් හිමිකරු වෙළඳසැලේ පිරිස බිය කරවා ඇත්තේ තමා කුරුණැග ප්‍රදේශයේ DIG කෙනෙකුගේ පුතෙකු බව ඒත්තු ගන්වමිනි.

පසුගිය සිකුරාදා මෙලස පහරදී තිබූ අතර 
ඉරිදා එම පුද්ගලයා හා පහරදීමට සම්බන්ධ තවත් හතර දෙනෙකු කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා..

මෙම සියලු සිදුවීමම වෙළඳසැලේ ඇති CCTV කැමරාවල සඳහන් වී තිබුනේ පහත පරිදිය.







Source: http://www.gossip9.com/2012/10/blog-post.html#ixzz28PwqdEUy

Share this article with your friends