පසුගිය 01 දා ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ නව විදුහල්පතිවරයා වැඩ භාර ගැනීමට පැමිණීමත් සමඟ එයට විරෝධය පළ කරමින් දෙමාපියන් හා සිසුන් එක්ව ගල් මුල් වලින් විදුහල්පතිවරයාට පහරදී තිබුණා.
ඔහුගේ නවතම මෝටර් රියට මල්පෝච්චි හා ගල්මුල් ආදියෙන් ගැසීම නිසා දැඩි අලාභානි කළ සිසුන් විසින් පාසල ඉදිරිපිට වූ පොලීසියටද ගල් මුල් හා කොසු ඉදල් වලින් පහරදී තිබුණා.
ගේට්ටුව කඩාගත් දෙමාපියන් පිරිසක් විද්‍යාලය තුළට දිවගිය බැවින් තත්ත්වය පාලනය කිරීමට පොලිස් කැරලි මර්දන ඒකකයද කැඳවනු ලැබූ අතර සිද්ධියෙන් නව විදුහල්පති වරයාටත්, තවත් ගුරුවරයකුත් තුවාල ලබා ඇති අතර සිසුන් සිව් දෙනෙකුද තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මේ වනවිට විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙන අතර ලෝක ළමා හා වැඩිහිටි දිනයේදී ලමයින් හා වැඩිහිටියන්ගේ මෙම හැසිරීමේ පිළිබඳව බොහෝ දෙනා තම අප්‍රසාදය පලකර තිබෙනවා.

Source: http://www.gossip9.com/2012/10/blog-post_2.html#ixzz28Qt1s000