Chitika Smowtion 468x60


Thursday, December 22, 2011

සුජීවාගේ සුදුවෙන පෙති තුනක් රුපියල් 105,000 ක් ලු


ජනපි‍්‍රය ගායිකාවක්  වන කේසුජීවා විසින් සුදුවීමට හාසුන්දරත්වය වර්ධනය කර ගැනීමට විශේෂ පෙත්තක්ගෙන්වා බෙදාහරින බව වාර්තා වේසුදුවීමට මෙමපෙති 3ක් පාවිච්චි කළ යුතු බවත් එම එක පෙත්තකමිල රුපියල් 36,000 ක් බවත් පැවසේ.මෙම පෙතිතුනක් එකවර ගන්නේ නම් රුපියල් 105,000 කමුදලකට ගත හැකි බවත් පැවසේ.සුජීවාගේ පෙත්ත මිලඅධික වුවත් එය ලබා ගැනීමට නිළියන් හා ධනවත්ව්‍යාපාරික යන්ගේ බිරින්දෑවරු පොරකන බවත් මේඅතර වාර්තා වේ.

රූපශී‍්‍රය වර්ධනයකර ගැනීමට සුජීව නොයෙක් අකාරයේආලේපනතෙල්වර්ග හා සාත්තු සඳහා බෙහෙත් ලබාදෙන බවත්අදාල ආලේපන හා තෙල්වර්ගවල අඩංගු බෝතල්වල ලේබල් නොමැති බවත් මේ  අතර පැවසේ.සුජීවාටරූපලාවන්‍යාගාරයක් තිබෙන අතර, එහි කාන්තාවන්ට පවතින ප‍්‍රධාන ගැටලූ දෙකක්සම්බන්ධයෙන් ප‍්‍රතිකාර කරනු ලබයි.සම පැහැපත් කිරීම හා ඇග කෙට්ටු කිරීම එමරූපලාවන්‍යාගාරයෙන් සිදු කරනු ලබන ප‍්‍රධානම ප‍්‍රතිකාර වේ.

සුජීවාඉන්දියාවේදී මනෝ විද්‍යාව සම්බන්ධයෙන් උපාධිය හදාරණ අතරවාරයේදී ලෝකප‍්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියකු වන ශනාස් හුසේන්ගෙන් හර්බල් ඩිප්ලෝමාවක් ලබාගෙනඇතැයි ද පැවසේ
ඇයට සංගීතය පිළිබඳව ද විශාරද උපාධියක් තිබෙන අතර ඇය ගායිකාවක් ලෙසජනපි‍්‍රයත්වයට පත්වූයේ ‘ඉගිමරණ තරු රූන’ යන ගීතයත් සමගය.කේසුජීවා හා ජනපි‍්‍රයනිළි කාංචනා මෙන්ඩිස්ගේ උපන්දින යෙදී ඇත්තේ එකම දිනකදී බව ද ඔවුන් දෙදෙනාමඉපදී ඇත්තේ ජුනි මාසයේ 24 වැනිදින දී බව ද පැවසේ.

Share this article with your friends