Chitika Smowtion 468x60


Thursday, December 22, 2011

ප්‍රකට කලාකාරියකට මාරක අපලයක්


දෙසැම්බර් මස 16 වනදා සිකුරු ග්‍රහයා මකර රාශියට පිවිසීම හේතුවෙන් මෙරට සිටින ප්‍රකට කලාකාරියකට මාරක අපලයක් උදා වන බව ප්‍රවීන ජෝතිෂ්‍ය රෙක්ස් ගුණවර්ධන මහතා සති අන්ත පුවත්පතකට ලිපියක් පළකරමින් ප්‍රකාශ කොට ඇත.

ජෝතිර්වේදී රෙක්ස් ගුණවර්ධන මහතා ඒ බැව් ප්‍රකාශකර තිබුනේ මෙසේය.


දෙසැම්බර් 16 වනදා පෙව: 3:44 ට සිකුරු ග්‍රහයා ධනු රාශියට පිවිසිය.කාන්තාවන්ට ප්‍රබල අපල කාලයක් උදා කරවමින් මෙසේ සිකුරු ලංකා කේන්දරයේ දොළොස්වන්නේ ස්ථාපිත වීම එතරම් යහපත් නොවේ.


කාන්තා හිංසනය සීග්‍රයෙන් ඉහලයන අතර පොලිසිවල පැමිණිලි උසාවි වල නඩු ආදියෙන් අඩුවක් නොවන අතර නීතිඥ මහතුන්ගේ මුදල් පසුම්බි ඉතිරි යනු ඇත.එසේම කාමයෙහි වරදවා හැසිරෙන පුද්ගලයන්ගේද වර්ධනයක් දැකියහැකි අතර ලාබාල තරුණ කොටස් මේවාට ස්ව කැමැත්තෙන්ම නැඹුරුවන තත්වයක් දැකගත හැකිය.


නීතියේ රැහැනට අසුවන මොවුන් වෘතිය වශයෙන්ද අමතර ආදායමක් වශයෙන්ද නිරතවන සෙයක් දක්නට ලැබේ.එසේම මෙම ග්‍රහ මාරුව ප්‍රකට කලාකරිනියකට මාරක අපලයක් ගෙන දේ.








Read more: http://www.gossip9.com/2011/12/blog-post_3100.html#ixzz1hGNadsr3

Share this article with your friends