Chitika Smowtion 468x60


Thursday, December 22, 2011

සිංහල රටට ඇයි මේ මුස්ලිම් කැලැන්ඩරයක්


සිංහල රටට ඇයි මේ මුස්ලිම් කැලැන්ඩරයක්

වර්ෂයේ අවසාන මාසයෙන් මේ ගෙවී යන්නේ අවසාන දින කිහිපයයි. එක් අතකට මේ උත්සව සමය ලෙස ඇතමුන් සලකති. එනිසාම සාප්පු සවාරි බහුල වී වෙළඳ සැල් පිරී ඉතිරී ගොස් ඇත. ඇතැම් සිංහල වෙළඳ සැල් නත්තලට යැයි කියමින් විජ්ජූර්ණ ලෙස සරසා ඇත. නමුත් එකදු මුස්ලිම් වෙළඳ සැලක්වත් කිසිදු සැරසිල්ලකට ගොස් නැත.



නමුත් බෞද්ධ ව්‍යාපාරිකයක් පවා අදාළ නැති නත්තලක් බලහත්කාරයෙන් පටවාගෙන ඇත. නමුත් අරුමය නම් නත්තල වෙනුවෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත එහෙත් 90% ක්ම සිංහලයින් නිසා සිය ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන මුසොල්මානුවන්ගේ ව්‍යාපාර වෙතම සෙනග ඇදී යන අතර අන්තවාදී, මුසොල්මානුවන්ගේ එක් දැවැන්ත ව්‍යාපාරයක් වන නොලිම්ට් නැමැති රෙදිපිළි මන්දිරය මගින් නිකුත්කොට ඇති දින දර්ශනය පවා නිකුත්කර ඇත්තේ තනිකරම මුසොල්මානුවන්ටම සරිලන ලෙසටය.

ඔවුන්ගේ අශික්ඛිතකම මෙයින්ම පැහැදිලි නොවන්නේද? මෙම දැවැන්ත ව්‍යාපාරයේ වැඩිපුරම මුදලක් යොදවන්නේ සිංහල ජාතිය විනාශකොට මේ රට මුසොල්මානුවන්ගේ අන්තවාදී ගුබ්බෑයිමක් කිරීමටය.

සිංහල රාවය

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends