Monday, December 12, 2011
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ.
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 3,920 කදී අද (12) ආරම්භ වනවා. එය මේ මස 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුන් 531,325 දෙනෙකු පෙනී සිටිනවා. එය ඉතිහාසයේ වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාව බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. විභාග කටයුතු සම්බන්ධීකරණය සඳහා මධ්‍යස්ථාන 532 ක්ද පිහිටුවා තිබෙනවා.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ.
2011-12-12T07:47:00+05:30
Admiral