මෑතකදී විවෘතවූ ලංකාවේ ප්‍රථම අධිවෙගිමාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය පිලිබඳ තවමත් දේශපාලන වේදිකාවේ කතාබහට ලක්වනවා.
විපක්ෂය විසින් පවා මෙම අධිවේගී මාර්ගය ඇගයීමට ලක්කෙරෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත මන්ත්‍රීවරයා පසුගියදා කියා සිටියේ අධිවේගී මාර්ගය සම්පුර්ණයෙන් අසාර්ථක ව්‍යාපෘතියක් බවයි.
එතුමා සිදුකල කතාව පහතින් බලන්න
"දඩමස් ඕනනම් මේ කියන හයිවේ එකේ යන්න ඕන එහෙම නැත්නම් එක්ස්ප්‍රස් වේ එකෙන් උදේ පාන්දර ගියානම් එකතුකරන් එකතුකරන් යන්න පුළුවන් කොට්ටාවෙන් ඇතුල්වෙලා පින්නදුව නතර කරලා කොච්චර සත්තු මැරිලද කියල බලන්න.
වීඩියෝව පහතින් බලන්න
Source: http://www.gossip9.com/2012/01/blog-post_20.html#ixzz1k0FZGBLJ