මෙම කාරණය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ජනාධිපතිවරයා වෙත වාර්තා කර ඇතත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැත.
මෙම ආරක්ෂක අංශ ප්‍රධානියා ජනාධිපති ආරක්ෂක අංශයේ කටයුතු සඳහා සුරූපි තරුණියන් බඳවා ගනිමින් ඔවුන් රජයේ ඉහළම නිලධාරීන්ගේ පහස සඳහා සපයන බවට දිගින් දිගටම චෝදනාවට ලක්වූ අයෙකි. එහෙයින්ම ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද මෙම ආරක්ෂක ප්‍රධානියා සමග දැඩි වෛරයකින් පසුවේ.
Source - lankanewsweb.com