මෙම ගින්න පැතිරයන අවස්ථාවේ දයාන් විතාරණ මහතා නිවසේ නොසිට ඇති අතර ඒ අවස්ථාවේ ඔහු ජාතික රුපවාහිනියේ අවරුදු කුමාරිය තේරීමේ තරඟයේවිනිශ්චය ලබා දෙමින් සිට ඇත.
මෙම ගිනිගැනීම දුටු අසල්වාසීන් ඒ පිලිබඳ දුරකතනයෙන් දයාන් විතාරණ මහතාට දන්වා ඇති අතර ඒ අනුව ඒ මහතා විසින් කෝට්ටේ නගරාධිපතිතුමා හා රාජගිරිය පොලිසියටත් සිද්ධිය දැනුම් දී ඇත.
ඒ අනුව ක්රියාත්මක වූ අදාළ අංශත් අසල්වසිනුත් මැදිහත්ව ගින්න නිවා දමා ඇති අතර දයාන් විතාරණ මහතාගේ ජායාරුප එකතුවද සුරක්ෂිත කර දීමට සමත්ව ඇත.
Source: http://www.gossip9.com/2012/04/blog-post_6816.html#ixzz1ssRWS700