අමෙරිකාවේ ඉන්දියානා විශ්වවිද්‍යාල වෛද්‍ය ආයතනයෙන් සාර්ථක ප්‍රතිකාරවලින් අනතුරුව පැමිණි යුවරාජ් දිල්ලි ගුවන් තොටුපළින් පිටතට පැමිණෙන අවස්ථාවේ දී ඔහුගේ මව වූ ෂහබ්නම් ද ඒ අසළ විය.
යුවරාජ්ගේ පිළිකා තත්ත්වය ප්‍රාථමික අවස්ථාවේ පැවැති බැවින් ලබාගත් ප්‍රතිකාර ඔස්සේ එය මර්දනය කර ඇති බවත් යුවරාජ් එළඹෙන මැයි මාසයේ දී ක්‍රිකට් පිටියට පිවිසෙනු ඇතැයි ද වාර්තා වේ.
යුව්රාජ්ගේ මව පවසා ඇත්තේ, ඉදිරි දින 15 තුළ තම පුත්‍රයා නැවතත් පුහුණුවීම් අරඹනු ඇති බවයි.
Source: http://www.gossip9.com/2012/04/blog-post_984.html#ixzz1rowL6bS3