Chitika Smowtion 468x60


Wednesday, April 25, 2012

අනර්කලීට එරෙහිව කුමන්ත්‍රණයක්


ජනප්‍රිය නිලියක් මෙන්ම දකුණු පළාත් සභා මන්ත්‍රිනීයක් වන අනර්කලී ආකර්ෂා මෙනෙවිය ටෙලි නාට්‍යය වලින් ඉවත් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ.

ටෙලි නාට්‍යය සඳහා පැමිණෙන ඇයගේ හැසිරීම බොහෝ දෙනෙකුට ප්‍රියජනක නොවීම මෙන්ම පසුගිය කාලයේ ඇය විසින් දිගින් දිගටම ටෙලි නාට්‍යය බාරගෙන ඒවා මග හරිම නිසා ටෙලි නාට්‍යය ශිල්පින් ඇය කෙරෙහි අප්‍රසාදයෙන් පසුවන බව වාර්තා වේ.

පසුගිය කාලය තුලදී සම්පත් ශ්‍රී රෝහණ විසින් අධ්‍යක්‍ෂණය කිරීමට නියමිත අලුත්ම ටෙලි නාට්‍ය වන ‘මිණි මුතු’ ටෙලියේ චරිතයක් බාරගත් අනර්කලී එය මගහැර ගොස් ඇති අතර මෑතකදී කොටස් 200 කින් සමන්විත තිසුලදීප තඹවිට අධ්‍යක්ෂණය කරනු ලබන ‘ආදරියේ’ ටෙලි නාට්‍යන්ද ඉවත්ව ගොස් ඇත.








Source: http://www.gossip9.com/2012/04/blog-post_414.html#ixzz1t3U7X2Wv

Share this article with your friends