Chitika Smowtion 468x60


Wednesday, April 25, 2012

ඇන්ජලිනා ජොලි අනුව විවාහය පමා කරන චතුරිකා


ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි චතුරිකා පිරිස් සිය පෙම්වතා වන රොෂාන් පිපිටිය සමග විවාහ වීම ප්‍රමාද කරන්නේ ප්‍රකට හොලිවුඩ් නිලි ඇන්ජලිනා ජොලි අනුගමනය කරමින් බව පැවසේ. පසුගියදා ඇය මේ බව කියා තිබුනේ පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ චතුරිකා

චතුරිකාගේ විවාහය ප්‍රමාද ඇයි?
විවාහය ගැන ඔයි තරම් ප්‍රශ්න තියෙන්නේ අපේ රටේ අයට විතරයි. බලන්නකෝ ඇන්ජලිනා ජෝලිට වයස 38 ක් වෙනවා. කව්රුත් අහන්නේ නැහැනේ ඇන්ජලිනා ඇයි බඳින්නේ නැත්තේ කියලා.


චතුරිකා - රොෂාන් විවාහය ගැන කතාකරන්න පටන් ගත්තේ අවරුදු ගාණනකට කලින්?
ඇන්ජලිනා 
බ්‍රැඩ්  පිට්ව අවරුදු 15 ක් ආශ්‍රය කරනවා. අපි එච්ච්රකල් ඉඳලා නෑනේ

ඇත්තටම විවාහ වන්නේ කවදද?
රොශාන්ගෙයි මගෙයි වැඩ කටයුතු ඉවර වෙලා නිදහස් උනාම තමයි වෙඩින් එකට ලැස්ති වෙන්නේ. තව අවුරුද්දක්වත් එකහමාරක්වත් ඕන.






Source: http://www.gossip9.com/2012/04/blog-post_3082.html#ixzz1t45vf5TI

Share this article with your friends