Chitika Smowtion 468x60


Friday, June 22, 2012

ශානිකා අර්ජුනගේ පෙම ප්‍රතික්ෂේප කරයි


සිරස සුපර් ස්ටාර් තෙවන වටයේ ජයග්‍රාහිකාව වූ ශානිකා මධුමාලි හා එම තරඟයේම තරඟකරුවෙකු වූ අර්ජුන රූකාන්ත සමග ප්‍රේම සම්බන්ධයක් පවතින බව පසුගිය කාලයේ මාධ්‍යය ඔස්සේ වාර්තා විය.

ශානිකා මධුමාලි හට සුපර්ස්ටාර් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වටිනා මෝටර් රථයක් සහ රුපියල් ලක්ෂ 10 ක් මුදලි
න් ලැබුන අතර ඇයගේ හිතමිතුරන් විසින් වංචාකාරී ලෙස ඇයට ලැබුණු මෝටර් රථය විකුණා මුදල් ලබාගෙන ඇත.

කෙසේ නමුත් සුපර් සටාර් ජයග්‍රහණයෙන් අනතුරුව ඇගෙන් බොහෝ දේවල් අගේ ඥාතින් බලාපොරොත්තු වුවද ලක්ෂ 10 කින් එම සියල්ලම ඉටු කල නොහැකි හේතුවෙන් ඥාතීන් ද දුරස් වී ඇත.


මේ අතර ඇයගේ පෙම්වතා කියන බව පුද්ගලයෙක් ශානිකා සමග සිටින ජයාරූප අන්තර්ජාලයට එක්කර අතර ඇය ඒ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කලාය.

කෙසේ නමුත් අර්ජුන රූකාන්ත සමග ඇති සම්බන්ධතාවය පිලිබඳ ශානිකා පවසන්නේ මෙවැන්නක් 
අනේ ඕව ගැන මට හිතන්නවත් වෙලාවක් නැහැ.මට තව කතාවක් හදල තියෙන්නේ.තව සම්බන්ධෙකුත් තියනවා කියල.අනේ ඇත්තටම මට ඒවා වැඩක් නැහැ.

ඒ සම්බන්ධව අදහස් දක්වන අර්ජුන රූකාන්ත
 
එහෙම දෙයක් අපි අතරේ නැහැ.මං ඕක කීප විටක්ම අහල තියෙනවා.අපි එකට සින්දු කියනවා තමයි.නමුත් අපි හොඳ යාළුවො.මම ශානිකාට ආදරෙයි.අපි හොඳ යාළුවො විතරයි.







Source: http://www.gossip9.com/2012/06/blog-post_3000.html#ixzz1yWysWzLb

Share this article with your friends