සිසුහු පාරට බසිති !
කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලය ඇතුළු කෘෂිකර්ම සංකීර්ණ භූමියේ ගුවන් තොටුපලක් ඉදිකිරීම සඳහා යොදා ගැනීමට සැරසෙන අතර ස්ථාන නිරීක්ෂණය සඳහා සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් කෘෂිකර්ම භූමියේ සංචාරය කොට ද ඇත. මෙම තීරණයන්ට විරෝධය දැක්වීමක් ලෙස මහනුවර කුණ්ඩසාලේ වරාපිටිය මංසන්ධියේ උද්ඝෝෂණ ව්‍යපාරයක් ඊයේ (13) පැවැත්විණි.
කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලය ශී්‍ර ලංකාවේ සිංහල, දෙමළ හා ඉංගීසි යන භාෂා තුනෙන්ම කෘෂි ඩිප්ලෝමාව පවත්වන එකම විද්‍යාලය වන අතර මෙය රජයට සහ පෞද්ගලික අංශයට මධ්‍යම කෘෂි තාක්ෂණික දැනුම සහිත පිරිස ලබා දෙන ප්‍රධානම රාජ්‍ය ආයතනයද වේ. මීට අමතරව රජයේ බීජ නිෂ්පාදන ගොවිපල, සත්ව පාලන විද්‍යාලය, කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවට අයත් පර්යේෂණ ආයතනය, ප
ශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් සත්ව ගොවිපලක් ඇතුලූ අංශ රාශියක් මේම කෘෂිකාර්ම සංකීර්ණය තුළ පිහිටා ඇත.කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලය ඇතුළු කෘෂිකර්ම සංකීර්ණ භූමියේ ගුවන් තොටුපලක් ඉදිකිරීම සඳහා යොදා ගැනීමට සැරසෙන අතර ස්ථාන නිරීක්ෂණය සඳහා සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් කෘෂිකර්ම භූමියේ සංචාරය කොට ද ඇත. මෙම තීරණයන්ට විරෝධය දැක්වීමක් ලෙස මහනුවර කුණ්ඩසාලේ වරාපිටිය මංසන්ධියේ උද්ඝෝෂණ ව්‍යපාරයක් ඊයේ (13) පැවැත්විණි.
කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලය ශී්‍ර ලංකාවේ සිංහල, දෙමළ හා ඉංගීසි යන භාෂා තුනෙන්ම කෘෂි ඩිප්ලෝමාව පවත්වන එකම විද්‍යාලය වන අතර මෙය රජයට සහ පෞද්ගලික අංශයට මධ්‍යම කෘෂි තාක්ෂණික දැනුම සහිත පිරිස ලබා දෙන ප්‍රධානම රාජ්‍ය ආයතනයද වේ. මීට අමතරව රජයේ බීජ නිෂ්පාදන ගොවිපල, සත්ව පාලන විද්‍යාලය, කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවට අයත් පර්යේෂණ ආයතනය, ප
මෙම විද්‍යාලය පිහිටි භූමි භාගයේ ඇති පාරිසරික හා දේශගුණික වැදගත්කම වනුයේ කුණ්ඩසාල ප්‍රදේශය අයත් වන්නේ මැදරට අතරමැදි කෘෂි පාරිසරික කලාපයට බැවින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මගින් නිෂ්පාදිත බෝග ප්‍රභේද එකක් දෙකක් හැර අනෙකුත් බෝග සියල්ලම මෙම භුමිය තුළ වගා කිරීමට හා සියළුම ගොවිපල සත්ව වර්ග ඇති කළ හැකි පාරිසරික කලාපයක් විමය.
මෙම අනුව ප්‍රායෝගික කෘෂි අධ්‍යාපනය හැදෑරීම සඳහා යෝග්‍ය වූ බිම් කඩක් ගුවන් තොටුපලක් ඉදිකිරීමට යෝජනා කිරීම රජයේ තවත් අමන හා මෝඩ තීරණයක් බව ඉතා පැහැදිලිය.