වෙරෝනා නුවර පදිංචි ඇය 2012 ඉතාලියේ ආධුනික සිනමා රු රැජින ලෙසින් කිරුළ පැළඳි බව වාර්තා වන අතර ප‍්‍රධාන පෙලේ මොටර් රථ සමාගම් කිහිපයක වෙළද දැන්වීම් සදහාද ඉදිරියේදී ඇය පෙනී සිටීමට නියමිතයි.
ඇගේ ඉතාලියේ පැවති අවසන් තරඟයේදී හා ලංකාවේදී ගත් ජායාරූප එකතුවක් පහතින්.

Source: http://www.gossip9.com/2012/09/blog-post_2226.html#ixzz25mlQt7AS