Chitika Smowtion 468x60


Thursday, November 8, 2012

දේහ ලක්ෂණ වලින් රාජසිංහ රජුගේ දැයි කියන හැටි සූරියප්පෙරුම පහදයි

පාලිමේන්තුවේදී වයසට නොහොබිනා හැසිරීමක් ප්‍රදර්ශනය කල ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතා පසුගියදා මහනුවර ප්‍රදේශයේදී කළ කතාවකින් කොටසක් අප පල කළා.

එම කතාවේම තවත් කොටසක් අනුව ඈතින් බලා රාජසිංහ රජුගේ බිසවකගෙන් පැවත එන්නේදැයි බලන ක්‍රමයක් ඔහු පැහැදිළි කර තිබුණා.

"අපේ සිංහල රජවරු නිකන් හිටියේ නැහැනේ. බිසවුන්වරු හාර පන්සීයක් හිටියනේ . මම දැන් දොස්තර කණ්ඩායමක් ගෙනල්ලා ලේ පරීක්ෂා කරන්නම් උඩුනුවර. කී දෙනෙක් ගාව රාජසිංහ ලේ තියනවද කියලා කියන්නම් ඊට පස්සේ.



උඹලට ඔය උල් වෙච්ච නිකටවල් නාස් වලින් එහෙම මට ඈතදී පේනකොට දන්නවා රජ්ජුරුවෝ මිදුල මැදින් ගිහින් තියනවා කියළා."

එම වීඩියෝව පහතින්.










Source: http://www.gossip9.com/2012/11/blog-post_7.html#ixzz2BZroyOFr

Share this article with your friends