Chitika Smowtion 468x60


Friday, December 21, 2012

ගාල්ලේ කාන්තාවන්ගේ අභිමානය දිවි පරදුවට තියලා හරි ඉදිරියට ගෙනියන්නයි මම ආවේ - ගීතා

ගීතා කුමාරසිංහ විසින් කාන්තා නිදහස ගැන පසුගියදා කතා කර තිබුණා.

දිවි පරදුවට තබා හෝ ගාල්ලේ කාන්තාවන්ගේ අභිමානය ඉදිරියට ගෙනියන්න ඇය දේශපාලනයට පැමිණියද අද කාන්තාවකට ඉන්න වෙන්නේ පන බයේ ගැහි ගැහී බවයි ඇය පවසන්නේ. එම අදහස් පහතින්.

"මම කලා ලෝකයෙන් අයින් වෙලා දේශපාලනයට ආවේ ගාල්ලේ කාන්තාවන්ගේ අභිමානය දිවි පරදුවට තියලා හරි ඉදිරියට ගෙනියන්නයි. 


යුද්ධයක් ඉවර වෙලා අපිට දැන් බොහොම නිදහසේ ජීවත්වීමේ අවශ්‍යතාවය තියනවා. හිතට එකඟව අපිට නිදහසක් තියනවද? අපේ කාන්තාවකට නිදහසක් තියනවද චිත්‍රපටි හෝල් එකකට ගිහිල්ලා තනියම චිත්‍රපටියක් බලන්න?

අපිට පුලුවන්ද නිදහසේ රත්තරන් මාලයක් දාගන හැන්දෑවේ 8 වෙනකොට 9 වෙනකොට ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක්ට වෙලා හදිස්සියකට බස් එකක් ගන්න ඉන්න? නෑ...අපි පන ගැහි ගැහී ඉන්නේ...."


එම වීඩියෝව පහතින්.




-





Source: http://www.gossip9.com/2012/12/blog-post_5981.html#ixzz2Fcr8B6RN

Share this article with your friends