පසුගියදා වූ කැබිනට් අමාත්‍යධූර වෙනස්වීමේදී චම්පික රණවකගේ විදුලි බල ඇමති ධූරය ජනාධිපතිවරයා විසින් පවිත්‍රා වන්නිආරච්චි වෙත ලබාදුන්නා.එයට හේතුව ඊයේ ජනාධිපතිවරයා විසින් පැහැදිලි කර තිබුණා.
රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් 90%කට විදුලිය තිබුනත් 10%කට විදුලිය නැති නිසා විදුලිබල අමාත්‍යධූරය රත්නපුරය නියෝජනය කරන පවිත්‍රා වන්නි ආරච්චි වෙත ලබාදුන් බවයි ජනාධිපතිවරයා ඊයේ පැවසුවේ.
එම වීඩියෝව පහතින්.
Source - http://www.gossip9.com/2013/01/blog-post_30.html