Chitika Smowtion 468x60


Friday, February 8, 2013

මුස්ලිම් විරෝධය අඬු කඩලා හරි නවත්තනවා - SB දිසානායක


උසස් අධ්‍යාන ඇමති S.B දිසානායක පසුගියදා ප්‍රකාශ කළේ මේ දින වල ඇතිවී තිබෙන මුස්ලිම් ව්‍යාපාර වර්ජන රැල්ල නැවැත්විය යුතු බවත් එසේ නොකරන අයට ගහලා අඬු කඩලා හරි නවත්වන බවත්ය.

එසේම අරාබියෙන් ලංකාවට පැමිණි මුස්ලිම් ජාතිකයන් සියළු දෙනටම ගැහැණු දුන්නේ සිංහලයන් බවත් ඔහු කියා සිටියේ මෙලෙසින්.

"මුස්ලිම් ජනතාව අරාබියෙන් ඉන්දියාව හරහා ලංකාවට ඇවිල්ලා මේ ව්‍යාපාර පටන්ගත්තේ පිරිමි විතරයි. ඒ සේරටම ගෑණු දුන්නේ අපි. ඒ නිසා මුස්ලිම් ජනගහනයෙන් බාගයක් සිංහල.

විශාල වශයෙන් මුස්ලිම් විරෝධයක් මේ රටේ හදන්න යම් යම් කොට්ඨාශ උත්සාහ කරනවා. ඒක නවත්තන්න ඕනේ. නැත්නම් අපි ලෑස්ති වෙලා අතින් පයින් ගහලා, අඬු කඩලා හරි ඒ උත්සාහය පරාද කරනවා කියන එක අපි ඒ අයට කියන්න ඕනේ."


එම වීඩියෝව පහතින්


හලාල් වලට රනිල්ගේ විරෝධය

මේ තර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හලාල් සහතිකය පිළිබඳව ඊයේ දිනයේ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදුකොට තිබෙනවා. එහිදී ඔහු පැහැදිලිකොට ඇත්තේ හලාල් යනු රටේ නීතියක් නොවන නිසා ප්‍රමිති සහතිකයක් දීමේ අයිතිය ප්‍රමිති ආයතනයෙන් සිදු නොකට පෞද්ගලික ආයතනයකට දී ඇත්තේ මන්දැයි යනුවෙනි.

හලාල් සහතිකය කිසිදු ව්‍යාපාරයක් මත බලෙන් පටවියනොහැකි බවත් එය ස්වේච්චාවෙන් තීරණය කල යුතු කාරණයක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැහැදිලිකොට ඇත. රනිල්ගේ සම්පුර්ණ කතාව බලන්නමෙතනින් 

රනිල්ගේ කතාවට අමාත්‍ය රිෂාඩ් බදුදීන් බාධා කල ආකාරය 


Related Posts Plugin for WordPress, Blogger...




Source - http://www.gossip9.com/2013/02/sb.html

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends