එම සංවිධානයේ උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කරන්නේ මෙම පෝස්ටරය 'අපි ශ්‍රී ලාංකිකයෝ ආරක්ෂක හමුදාව' යනුවෙන් නිකුත් කර තිබූ බවත් 'රුධිරය වගුරුවා දෙමළ ජනතාවට අප ලබාදුන් නිදහසට බාධා කරන්නවුන්ට උපරිම ද~ුවම්' යනුවෙන් එම පෝස්ටරයේ සඳහන්ව තිබූ බවත්ය. විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම් විග්නේශ්වරන්, භූගෝල අධ්‍යාපයන අංශයේ රවින්ද්‍රන් සහ සහයක ආචාර්ය හරිහරන් යන අයට එම පෝස්ටරයෙන් මරණ තර්ජන කර ඇති බවත්, මීට අමතරව මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තවපාලසිංහම් ඇතුළු තවත් ශිෂ්‍යයන් හත් දෙනකුටද එයින් මරණ තර්ජන කර ඇති බවත්ය.
- රාවය