ආණ්ඩුව සිය කුලීකරුවන් යොදා ජෙනරාල් ෆොන්සේකා සහ ඔහුගේ පවුල අවමානයට ලක්කිරීම සඳහා පටු අරමුණකින් මෙවන් ප්රචාර ගෙන යෑම මෑතක සිට වර්ධනය වී තිඛෙන බවද එසේම ආණ්ඩුවේ පිල්ලි හා අවතාර ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටින බවට රටට පෙන්වමින් ජෙනරාල්වරයා පාවාදීම සඳහා ගෙනයන කුමන්ත්රණ පරාජය කළ යුතු බවද එම නිවේදනයේ සඳහන්ය.
- රාවය
අවසන් යාවත්කාලීන කිරීම 2012 ජනවාරි 08 වෙනි ඉරිදා, 01:01