Chitika Smowtion 468x60


Sunday, January 8, 2012

මගේ ඝාතන ලැයිස්තුවේ ගැරඩියෝ හිටියේ නැහැ - ජෙනරාල් කියයි


මගේ ඝාතන ලැයිස්තුවේ ගැරඩියෝ හිටියේ නැහැ  
පසුගියදා අප ලිපියක් මගින් හෙළිකර සිටියේ සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට කාලය එළඹ ඇතැයි යනුවෙන් සිදුකල විමල් විරවංශ මහතා පුවත්පතට කල ප්‍රකාශයකි.


එහිදී අමාත්‍යවරයා කියා සිටියේ සරත් ෆොන්සේකා මහතා ජනාධිපති වී පැය 24 ක් ඉක්ම යාමට පෙර තමා ඝාතනය කිරීමට සැලසුම් සකස්කොට තිබු බවයි.සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට හේතුවූ කරුණු ද එහිදී දක්වා තිබුණි.


විමල් විරවංශ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට සරත් ෆොන්සේකා මහතා පිළිතුරක් ලබාදුන්නේ ඊයේ (06) දිනයේ කොළොඹ පෞද්ගලික රෝහලකට භෞත චිකිත්සක ප්‍රතිකාර 
සඳහා පැමිණි අවස්ථාවේදීය.

එම පිළිතුර පහතින් බලන්න



“පිත්තල පංචායුධ වීරවංශ මම නිදහස් කරන්න නම් මගේ බිරිඳ සමාව ගන්නවාලු මම අකමැති වුනත්, අපේ ගෙවල්වල එහෙම වැඩ වෙන්නේ නෑ. 



එයාගේ පවුලේ කොහොම වෙනවද දන්නේ නෑ. මරණ ලැයිස්තුවේ එයාගේ නම තිබ්බලු එයාගේ නම නෑ. මොකද අපි ගැරඩි මරලා පව් පුරව ගන්නේ නෑ. මගේ ඝාතන ලැයිස්තුවේ තිබු‍ණේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදින් විතරයි. ගැරඩියෝ හිටියේ නෑ ඒ ලැයිස්තුවේ”

වීඩියෝව පහතින් බලන්න 


විමල් විරවංශ සරත් ෆොන්සේකා මහතාට සමාව දිය යුතු බව කියූ ලිපිය බලන්මෙතනින්






Read more: http://www.gossip9.com/2012/01/blog-post_07.html#ixzz1inh2yNZx

Share this article with your friends