අයෝමි කුඩා කාලයේදී වැඩි වශයෙන් ආහාරගැනීමට කැමැත්තක් දක්වන්නේ වීදුරු පිඟන්වලබවත්, කෙසේවුවද ආහාර ගැනීමෙන් පසුවපිඟාන පොලොවේ ගැසීම අයෝමිගේ සිරිත බවත්ඇය පවසන්නීය. ජීවිතේ ලස්සනයි හි ‘සුදු නංගි’ලෙස ජනපි‍්‍රයත්වයට පත් අයෝමි ශානිකා ටපිඟන් බඩු පෙන්න බැරි බව ඇගේ මව වන ඒ.පී.ස්වර්ණා මහත්මිය කියයි.
අයෝමි කුඩා කාලයේදී පිඟන් දුසිම් කිහිපයක්මකඩා දැමූ බවද පැවසේ.එසේම ඇයට වීදුරු කෝප්පවල බොන්න දීමදලෙහෙසි නොවන බවත් පවසන ඈ විදුරුද විසිකර බිඳ දමන ඉවද ඇයසඳහන් කළාය.
කෙසේවුවද මේ පුරුද්ද දැන් තරමක් අඩු වුණත් පසුගිය කාලයේ ඇයරඟපෑ ටෙලි නාට්‍ය රූගත කිරීම්වලදී මේ පුරුද්ද නැවත මතුවී තිබූ බවදක්ෂේත්ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
වරක් ඈ පීරිසියක් පාවෙන පීරිසියක් කිරීම හේතුවෙන් නළුවන් කිහිපදෙනෙකු තුවාල නොවී බේරුණේ ඉතා අපහසුවෙන් බවත් පැවසේ.