තමාට අයි.ටී.එන්. නාලිකාවේ හෝ එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ සභාපති ධූරය ලබාදුනහොත් පමණක් භාරගන්නා බව චන්ද්‍රපාල මහතා ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු සමග ප‍්‍රකාශ කොට තිබේ. කිසිදු වැදගම්මක් නොමැති ආයතනයක සභාපති ධූර භාරගන්නවාට වඩා අරලියගහ මන්දිරියේ නිකරුනේ කල්ගත කිරීම පවා සුවදායක බව ලියනගේ මහතා තම හිතමිතුරන් සමග ප‍්‍රකාශ කොට තිබේ.
මෙම තත්ත්වය යටතේ ඉතාලියේ සිට ලංකාවට පැමිණි චන්ද්‍රපාල ලියනගේ මහතා මේ දිනවල අරලිය ගහ මන්දිරයේ නිකරුනේ ඇවිද ඇවිද සිටී.
චන්ද්‍රපාල ලියනගේ මහතාව ජනාධිපතිවරයා වෙත හදුන්වාදෙනු ලැබුවේ, මේ වනවිට ජනාධිපතිවරයාගේ උදහසට ලක්වී ඇති ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතාය.
Source - lankanewsweb.com