පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ප්‍රේමකුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල යන දෙදෙනා රාජපක්ෂ රෙජිමය විසින් පැහැරගැනීමට විරෝධය පෑම හා ශ්‍රී ලංකාවේ සිදුකරන අතුරුදහන් කිරීම් හා පැහැරගෙනයාම් ආදියට එරෙහිව මෙම උද්ඝෝෂනය පැවැත්විණි.
Source - lankanewsweb.com