අම්පාරේ වෙළඳසැලකට දෙවරක් හොරු පැනීමෙන් පසු වෙලඳසැල් හිමියා විසින් අලුතින් කැමරා පද්ධතියක් එහි සවිකර තිබුණ අතර තුන් වන අවස්ථාවේ වෙළඳසැලට ඇතුළුවූ හොරාව අල්ලාගැනීමට එමඟින් හැකිවී තිබුණා
වෙළඳසැලට ඇතුළු වූ හොරා කඩදාසි මඟින් කැමරා දෙකම වසා සොරකම කරන අයුරු එහි කැමරා පද්ධතියේ සටහන් වී තිබුනේ මෙසේය
මේ අතර වැලිකඩ රාජගිරියේ ව්යාපාරික ස්ථානයකට නිතර නිතර පැමිනෙන පිරිසක් එම ව්යාපාරික ස්ථානයෙන් මුදල් ඉල්ලා කරදර කර තිබුණා.
පෙරේදා පස්වරුවේ කඩා වැදුන එම පිරිස එහි සිටි පුද්ගලයින්ට පහර දී තිබූ අයුරු එම වෙළඳසැලේ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්වී තිබුනේ පහත අයුරිනි