මෙවර එම තරගාවලිය නියෝජනය කරමින් ශ්‍රීලංකාවෙන් සහභාගී වන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ශණ පීඨයේ සිසුන් පිරිසකි. මෙම තරගාවලියේ එක් අංගයක් වන People’s Choice අ වර්ඩ් සදහා රටවල් 60ක් සහභාගීවී ඇති අතර ඒඅතරින් ජනප්‍රියතම කණ්ඩායම ලෙස මේවනවිට ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රීලංකාව නියෝජනය කරනක ණ්ඩායමයි.
මනාප පල කිරීම ජූනි 20 වන දින සිට ජූලි 9 වන දින දක්වා සිදුකල හැකි අතර පැය කිහිපයකට වරක් එකම IP ලිපිනයෙන්ද මනාප පලකල හැක. ශ්‍රීලංකා කණ්ඩායමට මනාප පලකොට ඉදිරියට ගෙන ඒමට පහත සබැඳිය වෙතට ගොස් වීඩියෝව යටතින් මතුවන "VOTE" බොත්තම ඔබන්න.
'
26 වන දින සවස වන විට පෙරමුණ ගෙන සිටි කණ්ඩායම් මෙසේයි.
1) ශ්‍රීලංකාව
2) ඉන්දියාව
3) පලස්තීනය
4) ග්‍රීසිය
5) බංගලාදේශය
මෙවර තරගාවලියේ හොද අභියෝගයක් ලබාදීමට තම කණ්ඩායමට හැකිබව කණ්ඩායමේ සාමාජිකයින් වන තුරුපතන් විජයකුමාර්, මාලින්ද සිල්වා සහ රුක්ෂාන් දංගල්ල පවසති. ඔවුන් පෙර වටයේ ජයග්‍රහණයකල මොහොතේ ඡායාරූපයක් පහතින් දැක්වේ.
Source: http://www.gossip9.com/2012/06/60.html#ixzz1yzAaY4Ee