ඔටාරාගේ සත්ව කරුණාවට පුජාගේ අතහිත
පිහිටක් නැති වීදි සරණ සුනඛයන්ගේ
සුබසාධනය, භාරකරුවන් යටතට පත්කිරීම සහ සුනඛ ගහනය මානුෂීය ලෙස පාලනය කිරීම
යන අරමුණු ඉලක්කකරගනිමින් "ඔඩෙල් එම්බාර්ක්" සන්නම් නාමය වැඩසටහන 2007
වසරේදී ආරම්බ වූ අතර එය ක්‍රියාත්මක වුයේ ඔඩෙල් ව්‍යාපාර ජාලයේ
හිමිකාරිනිය වන ඔටාරා ගුණවර්ධන මහත්මියගේ සංකල්පයකට අනුවය.
පසුගියදා ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි
ඉන්දීය නිළි පූජා උමාශංකර් ඔඩෙල් හි සාප්පු සවාරියකට එක්වූ අතරවාරයේදී
සුනඛයන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් පිහිටුවා "එම්බාර්ක්" විලාසිතා ව්‍යාපෘති
වැඩසටහනට සහය දක්වා ඇති අතර පුජාගේ එම සාප්පු සවාරියේ ජයාරූප එකතුවක්
බලන්න පහතින්