Chitika Smowtion 468x60


Friday, November 23, 2012

සනත් ජයසූරිය තෙවන වරටත් විවාහ වෙයි

මිට පෙර දෙවතාවක්ම විවාහවූ සනත් ජයසූරිය සිය දෙවන බිරිඳ වන සැන්ඩ්‍රාගෙන් දික්කසාද වීමට මීට මාස කිහිපයකට පෙර කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබුනා.

ඔහු අද සවස සිය තෙවන විවාහය කරගන තිබෙනවා. බිරිඳ නිළියක් බවයි වාර්තා වෙන්නේ.

ගල්කිස්සේ පිහිටි සුපිරි හෝටලයකදී මෙම විවාහ මංගල්‍යයට 63 දෙනෙකුට පමණක් ආරාධනා කර තිබූ අතර මාධ්‍යවේදීන්ට තහනම් වූ බව පැවසේ.

සනත් ජයසුරිය පළමු විවාහය බිරිඳ වන සුමුදු ගෙන් වෙන්වූ පසු සැන්ඩ‍්‍රා ටානියා සමග විවාහ වූ අතර එම විවාහයෙන් සනත් හා සැන්ඩ‍්‍රා හට දරුවන් තිදෙනෙක් වෙති.

සනත්ගේ පළමු බිරිඳ වන සුමුදු සමඟ




සනත් දෙවන බිරිඳ සැන්ඩ්‍රා හා දරුවන් තිදෙනා සමඟ









Source: http://www.gossip9.com/2012/11/blog-post_9101.html#ixzz2D5NHK5Vc

Share this article with your friends