Chitika Smowtion 468x60


Tuesday, December 4, 2012

අම්මා තාත්තා එක්ක ෂූටිං යන අපේ නිළියෝ

ලංකාවේ නිළියන්ගේ හැදියාව මේ වනවිට වර්ධනය වීමක් දක්නට ලැබෙනවා.

ඊයේ පුවත්පත් දෙකක ලංකාවේ නිළියන් දෙදෙනෙකු පිළිබඳව විස්තර පළවී තිබූණා.

එම නිළියන් දෙදෙනාම පවසා තිබුනේ ඔවුන් දෙදෙනාම ෂූටිං ගන්නේ දෙමව්පියන් සමඟ බවයි.

එම විස්තර හා ඔවුන් දෙදෙනාගේ ජායාරූප එකතුවන් පහතින්.


අම්මා නිතරම් ලඟ ඉන්න නිසා පෙම් යෝජනා එන්නේ නෑභග්‍යා ගුරුසිංහ

මේ දවස් වල සතියට කී වරක් ප්‍රේක්ෂකයෝ අතරට එනවද?


ස්වර්ණවාහිනියේ "දම්සාරි" සහ ස්වාධීන රූපවාහිනියේ "මුතු වරුසා" හා "මෙහි කුණු දැමීම තහනම්" නාට්‍ය වල රඟපානවා. "ඔයා නිසා හඬලා" ගීතයත් නිතර විකාශය වෙනවා.

භාග්‍යා වගේ සුන්දර යුවතියකට පෙම් කරන අය ඇති?
නිතරම මගේ අම්මා මගේ ආරක්ෂාවට ලඟ ඉන්න හින්දා මට පෙම් යෝජනා ගෙන එන් අය නැහැ.

භග්‍යා ගුරුසිංහගේ ජායාරූප කිහිපයක් පහතින්.






















































ප්‍රවීන නළු ජැක්සන් ඇන්තනිගේ පුතු වන අකිල ධනුද්දරගේ පෙම්වතිය වන නිරුපිකාවක් වන නිලුක්ෂි අමන්දා පිළිබඳව මීට පෙර අප ඔබට හෙළි කලා.ඇය පවසන්නේ මෙලෙසින්

තාත්තා මගේ පස්‌සෙන්මයි- නිලුක්‍ෂි අමන්දා

මේ දින වල විකාශය වන "විසුල අහස යට" ටෙලිනාට්‍යේ සමාධිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මගේ පළමු ටෙලි රංගනය තමයි විසුල අහස යට හි සමාධිගේ චරිතය. මම කවදාවත් රඟපාලා නැහැ. ඒ වුණාට මට ගොඩක්‌ ප්‍රතිචාර ලැබෙනවා. මට හොඳට රඟපාන්න පුළුවන් කියලා සමහරු කියනවා.

ගෙදරින් මේ දේවල් කරනවාට විරුද්ධ නැතිද?
නැහැ. මට තාත්තා ගොඩක්‌ උදව් කරනවා. තාත්තා මගේ පස්‌සෙන්මයි.

නිලුක්‍ෂි අමන්දා ගේ ජායාරූප කිහිපයක් පහතින්.














































-



Source: http://www.gossip9.com/2012/12/blog-post_639.html#ixzz2E4ALHxQl

Share this article with your friends