2012 වසරේ ජූනි මාසයේ පුවත්පතකට ඇය පවසා තිබුනේ තමන්ට පෙම්වතෙක් නැති බවත්, තෝරාගන්නා කෙනා අඩි 6 ට වඩා උස විය යුතු බවත්ය.
නමුත් ඊට මාස දෙකකට පසුව ඇය පුවත්පතකට පවසා තිබුනේ තමන්ට පෙම්වතෙක් සිටිනා බවත්, කලින් විවාහ වීම පිළිබඳ කිසිවක් නොදන්නා බවත්, එම ජායාරූප තමන් නොදුටු බවත්ය.
කෙසේවුවද අරුණි රාජපක්ෂයේ අලුත්ම පෙම්වතා වන්නේ දුමින්ද සිල්වාගේ හා ABC මාධ්‍ය ජාලයේ හිමිකරු වන රෙනෝ සිල්වාගේ සහෝදරයා වන වින්සන්ට් සිල්වා බවයි වාර්තා වෙන්නේ.
ඔවුන් දෙදෙනා මීට සති දෙකකට පෙර බෙන්තොට බීච් හෝටලයේදී ගන්නා ලද ජායාරූපයක් පහතින්.
Vincent Silva's Family Tree
Source - http://www.gossip9.com/2013/01/blog-post_1077.html