
පසුගිය දෙසැම්බර් 31වනදා රාත්‍රියේ එම නාලිකාව ඔස්සේ සජීවී ලෙස විකාශය වූ ජෝතිෂ්‍ය වැඩසටහනකදී ඉන්දියාවේ දේශපාලඥයින්ට 2012 වසර බලපාන ආකාරය හා ඒ සම්බන්ධයෙන් වූ පලාපල විග්රහ කර තිබේ. මෙම වැඩසටහනට ඉන්දියාවේ ප්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදීන් 06දෙනකු සහබාගිකරවාගෙන තිබිණ.
එම වැඩසටහන අවසන් භාගයේදී ඉන්දියාව අවට රටවල සිටින දේශපාලඥයින්ට 2012 වසර බලපාන ආකාරය විමසා ඇති වැඩසටහන මෙහෙයූ මාධ්‍යවේදියා, ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව එම ජෝතිෂ්‍ය විද්වත් මණ්ඩලයේ සිටි ප්‍රධානියාගෙන් විමසා තිබේ.



ලෝක ආහාර අර්බුද හමුවේ අපි කුසගින්නේ නොසිටියේ මෙරටේ ගොවි ජනතාව නිසයි