
"Re-Entry" ලෙස නම් කර ඇති මෙය විද්‍යා ප්‍රබන්ධයක් ඇසුරෙන් නිපදවූවක් වන අතර වයඹ පලාතේ රූගතකිරීම් කර තිබෙනවා.
2018දී ඇමරිකාවේ නොසැලකිල්ලක් නිසා පිටසක්වල ජීවීන් ක්‍රමයෙන් මෙලොව වාසයට පැමිණ ගංගා ඇල දොල මුහුද ක්‍රමයෙන් ඔවුන්ගේ අයිතියට පත්වීම සමඟ එයට මෙලොව වාසීන් මුහුණ දෙන ආකරය, ශ්‍රී ලංකා වාසීන් මුහුණ දෙන ආකාරය මෙම චිත්‍රපටය සඳහා යොදාගන තිබෙනවා.





