Wednesday, May 23, 2012
නන්දා මාලිනියට අපහාස කළ දේශද්‍රෝහියා කුවේට් තානාපතිමයි - දඬුවමට ලක් වූ ඉන්දික වීරසූරිය හෙළිකරයි
පසුගිය ඉරිදා ජාතික පුවත්පතක පළ වූ ආකාරයට කුවේට් තානාපති සී. ඒ. එච්. එම්. විජේරත්න මහතා නම හෙළි නොකරමින් කියා සිටියේ කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙක් මෙම දේශද්‍රෝහී කි‍්‍රයාවට හවුල් වී ඇති බව හෙළිවූයෙන් ඔහු වහාම ලංකාවට එවීමට කටයුතු කළ බවය.
කෙසේ වුවද අප කළ විමසීමක දී හෙළිකරගත් අයුරින් ඉංග්‍රීසි ගුරුවරයෙක් වන මොහු නමින් ඉන්දික වීරසූරිය නමැත්තෙකි. ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳව ඔහු ද ඉරිදා ජාතික පුවත්පතකට කරුණු හෙළිකර තිබුණා.
මෙම සිදුවීම් මාලාව පිළිබඳව දීර්ඝ ලෙස කරුණු හෙළිකර ඇති ඔහු සපථ කරසිටින්නේ මේ සිදුවීම පිටුපස සිටින්නේ දූෂිත අයුරින් වැඩ කටයුතු කරන මේ තාතාපතිතුමා ම බවයි.
මම ඇඟිලි දිග කෙනෙක් හෙව්වේ නෑ- ජායාරුප ඉන්ටනෙට් එකට ගියේ කොහමද කියල දන්නේ නෑ - ෂෙරිල්
"අමා" ටෙලි නාට්‍යය හරහා ජනප්‍රියත්වයට පත් ෂෙරිල් රොමේන් ඩෙකර් හා චිලී සම්බන්ධයෙන් ලිපි කීයපයක් පසුගියදා අප ඉදිරිපත් කළා.
ෂෙරිල් හා චිලී එකට ඉන්නා ජායාරූපයත්, ඇඟිලි දිග පෙම්වතෙකු සොයන පුවතත් සම්බන්ධයෙන් ඇය පසුගියදා පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්.
ඔබ හොයන පෙම්වතාගේ තියෙන්න ඕනේ මොනවගේ ගතිලක්ෂණද?
මගේ එහෙම හීන නෑ. ඒක මම කාලයට ඉඩ දෙනවා. දෙවියන්වහන්සේකේ කැමැත්ත අනුව ඒ දේ සිදුවෙයි.
එහෙනම් ඔබ උස, ඇඟිලිඔ දිග පෙම්වතෙක්ට කැමතියි කියන්නෙ?
මැජික් අයිස්ක්‍රීම්වල මිනිස් මළ තිබුනැයි කාගිල්ස් සමාගමට නඩු
කාගිල්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මිනිස් මළ මිශ්‍ර කිතුල් මැජික් අයිස්ක්‍රීම් තොගයක් කෑගල්ල අඹන්පිටියේ වෙලඳසැලක විකිණීමට තබා තියදී මහජන සෞක්‍ය පරීක්ෂකවරුන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
එම අයිස්ක්‍රීම් පරීක්ෂා කළ රජයේ රසපරීක්ෂක වරයා කියා ඇත්තේ ඒවායේ මිනිස් මළ ඇති බවයි.
ඒවා නිශ්පාදනය කලැයි කාගිල්ස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස කෑගල්ල මගේස්ත්‍රාත් විරාජ් රණතුංග මහතා නියෝග කර තිබෙනවා.
SF නිදහස් වෙනකම් රැවුල නොකැපු අයෙක්

සරත් ෆොන්සේකා මහතා නිදහස් වනතෙක් රැවුල නොකැපූ පුද්ගලයෙකු පිළිබඳව ගාල්ලෙන් අසන්නට ලැබෙනවා.
ගාල්ල, ඇල්පිටිය, තල්ගස්වල පදිංචි සුසන්ත, ෆොන්සේකා මහතා යළි නිදහස් වන තුරුම තම රැවුල නොකපන බවට සිතාගන ඇත්තේ සරත් ෆොන්සේකා මහතා සිරගතවූ දිනයේදියි.
ෆොන්සේකා මහතා නිදහස්වූ පසු එදින ඔහු තම රැවුල කපා ඉවත් කළේ ගම්වාසීන්ගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේදීය. එම අවස්ථාවේ වීඩියෝව පහලින්
යුද අපරාධ සිදුවූවා නම් පිළිතුරු දෙන්න ලෑස්තියි - ජෙනරාල්
මට මුහුණ හංග ගන්න ඕනෙ නෑ: යුද අපරාධ සිදුවූවා නම් පිළිතුරු දෙන්න ලෑස්තියි -ජෙනරාල් බීබීසියට කියයි.
මට ජනාධිපතිවීමම අවශ්‍ය නෑ: දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට මට වැඩ පිලිවෙලක් තියෙනවා.
"යුද මෙහෙයුම්" අවස්ථාවලදී යුද අපරාධ සිදුවූවා නම් පිළිතුරු දෙන්න සූදානම් බවත් ජාත්‍යන්තරයට ජිනීවා යෝජනාව පිළිගන්නා බව කොන්දේසි සහිත නිදහස ලැබූ ජෙනරාල් ෆොන්සේකා මහතා බීබීසී සේවයට පවසා තිබේ. එහිදී නගන ලද ප්‍රශ්න සහ ජෙනරාල්වරයා දුන් පිළිතුරු මෙසේ දැක්වේ.
බිබීසිය: ඇමරිකාවේ දායකත්වයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය තීරණාත්මක බවත් සංහිඳියාවක් අවශ්‍ය බවත් යුද අපරාධ සම්බන්ධයෙන් වගවීමක් අවශ්‍ය බවත් පැවසුනා. ඒ යෝජනාව සම්මත වුනා ඔබ එය පිළිගන්නවාද?
ජෙනරාල්: ඔව්. අප එහි ඇති සමහර කරුණු සම්බන්ධයෙන් ඍජුව එකඟ වෙනවා. සංහිඳියාව ඔව් එය අත්‍යාවශ්‍යයි. නමුත් යුද අපරාධ සම්බන්ධයෙන් විවිධ මත තිඛෙනවා. අප ඒ සම්බන්ධයෙන් තර්ක කර ගැටළු නිරාකරණය කර ගත යුතුයි. මක් නිසාද යමෙක් අපට ඇඟිල්ල දිගු කරනවා නම් අපට එය විසඳීමට හැකියාව තිඛෙන නිසා. මට අනෙක් මිනිසුන් සේ සැඟවෙන්න හෝ කල් මරන්න හෝ අවශ්‍ය නෑ. ඔවුන් හදන්නේ යුද අපරාධ හෝ වෙනත් ගැටළු පැමිණෙන විට තම මුහුණ සඟවාගන්නයි. එමගින් මුළු ලෝකයටම වැටහෙන්නේ එම කරුණු සම්බන්ධයෙන් ඔවුන් වරද කරුවන් කියා. මම සෑම විටෙකම කියා තිඛෙන්නේ "යුද මෙහෙයුම්" අවස්ථාවලදී යුද අපරාධ සිදුවූවා නම් පිළිතුරු දෙන්න සූදානම් බවයි. එයයි මගේ ස්ථාවරය.
බීබීසිය: ඔබ යලි ජනාධිපති මහින්ද රාජපක්ෂට අභියෝග කරනවාද?

ජෙනරාල් ෆොන්සේකාට දුන්නේ කොන්දේසි සහිත සමාවක්
ජෙනරාල් ෆොන්සේකාට දුන්නේ කොන්දේසි සහිත සමාවක්: වසර 7 කට ඡන්දය ඉල්ලන්න බෑ -නීතිපතිනිය.
ජෙනරාල් ෆොන්සේකාට ලබා දී ඇත්තේ කොන්දේසි සහිත සමාවක් බව නීතිපති ඊවා වනසුන්දර මහත්මිය තහවුරු කර තිබේ. මේ අනුව ඔහුට ජන්දය ලබා දීමට හැකි වුවද ඡන්දය ඉල්ලීමේ අයිතිය වසර 7 ක් දක්වා නොමැති බව ඇය ප්‍රකාශ කරයි. රෙජීමාධිපති විසින් ඔහුට ලබා දී ඇත්තේ ඉදිරියට පවතින සිර ද~ුවම් අහෝසි කිරීමයි. ඔහු වසර 2 කට වඩා වැඩි කාලයක් විඳින ලද සිර ද~ුවම ඉන් අහෝසි වන්නේ නැත. මේ අනුව ඔහුට වසර 7 ක් දක්වා ඡන්දය ඉල්ලීමේ අයිතිය නොමැති බව නීතිපතිවරිය තහවුරු කරයි. සෙබළුන් රාජපාක්ෂික භාවයෙන් ඉවත් කිරීමේ නඩුවද ඉදිරියේ අධිකරණයේ ඇසෙන බවද ඇය පැවසුවාය.

ආණ්ඩුවේ අවංකකම උරගා බැලේ
ෆොන්සේකාට පූර්ණ නිදහස ඉල්ලා එජාපයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්: ආණ්ඩු
වේ අවංකකම උරගා බැලේ: ටිරාන්ගේ අවලාද වලට තිස්සගෙන් පිළිතුරුසරත් ෆොන්සේකා මහතා මේ වන විට නිදහස් කර ඇතත් ඔහුට ජෙනරාල් යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට ජනතාවට හැකියාවක් ඇතිදැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවෙන් විමසා සිටියේය.
මේ නිදහස සමග සරත් ෆොන්සේකා මහතාට ඔහුගේ ජනරාල් තනතුර, විශ්‍රාම වැටුප සහ හිටපු යුද හමුදාපතිවරයකුට හිමිවිය යුතු සියලූ වරප්‍රසාද ලබා දෙනවා ද නැද්ද යන්න පිළිබඳව ආණ්ඩුව වහාම රටට ප්‍රකාශයක් කළ යුතු යැයි අවධාරණය කළ තිස්ස අත්තනායක මහතා මීට අදාළ ගැසට් පත්‍රය වහාම නිකුත් කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු යැයි ද සඳහන් කළේය.
මේ කරුණු කාරණා මත සරත් ෆොන්සේකාට එරෙහිව පවරා තිඛෙන සියලූ නඩු සහ ලබා දී තිඛෙන සියලූ ද~ුවම් වහාම අහෝසි කර ඔහු වරදක් නොකලා සේ සලකා නිදොස් කොට නිදහස් කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලමින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළා.
"මං නයා එළියට දාන්නේ විෂ දළ ගලවලා" - ජනාධිපති
"මං නයා එළියට දාන්නේ විෂ දළ ගලවලා" යි රෙජීමාධිපතිගේ කතාව සත්‍ය වේ: ෆොන්සේකාට දී ඇත්තේ ප්‍රජා අයිතිය නැති නිදහසක්
අප වෙබ් අඩවිය වාර්තා කළ පරිදි "මං නයා එළියට දාන්නේ විෂ දළ ගලවලා" යැයි ජෙනරාල් ෆොන්සේකාට ලබා දෙන නිදහස ගැන රෙජීමාධිපතිගේ ප්‍රකාශය සනාථ කරමින් ජෙනරාල්වරයාට ලබා දී ඇත්තේ ප්‍රජා අයිතිය අහෝසි කළ නිදහසක් බව මේ වන විට තහවුරු වී තිබේ.
සරත් ෆොන්සේකා නිදහස ලබා ඇත්තේ ඔහුට පනවා තිබූ සිර ද`ඩුවම් අවසන් කිරීම සඳහා රෙජීමාධිපතිගේ අනුමැතිය දීමෙනි. එහෙත් සරත් ෆොන්සේකාගේ හමුදා නිලය ලැබූ සම්මාන සහ වැටුප ආදිය ඉවත් කරනු ලැබූ පළමුවන යුධාධිකරණ තීන්දුව ඊට අදාළ වන්නේ නැත. එමෙන්ම දෙවන යුදාධිකරණ නඩුවෙන් පැනවූ මාස 30 සිර ද~ුවම ආරම්භයේ සිට ඉවත් කිරීමක් සිදුවී නැත. ඒ අනුව වසර දෙකකට වැඩි කාලයක් සිර ද~ුවම් ලැබූ අයෙකුට අහිමි වන ප්‍රජා අයිතිය. ෆොන්සේකාටද බලපානු ඇත. සිර දඩුවම් විඳි කාලය අනුව සරත් ෆොන්සේකාට ඔහු ඒ සඳහා වරදකරු කරනු ලැබූ දින පටන් සත් වසරක් යනතුරු සිවිල් අයිතිවාසිකම් එනම් ඡන්දය ඉල්ලීම, ඡන්දය භාවිතා කිරීම, දේශපාලනය කිරීම ආදිය හිමි නොවන බව නීතිවේදීහු පෙන්වා දෙති.
සරත් ෆොන්සේකාට ජනාධිපතිවරයාගෙන් ලැබුණු සමාව සමග ඔහුගේ හමුදා නිල හෝ ඡන්ද අයිතිය යළි හිමි නොවන බව ටිරාන් අලස් දැන් පිළිගනී. එපමණක් නොව ඔහුට ප්‍රජා අයිතිය නොලැඛෙන බවද ඔහු නිදහස් වීමටත් ප්‍රථම සාකච්ඡා කරුවෝ දනිති. ඔවුන් එය ජනතාවගෙන් වසන් කළ බව දැන් පෙනී යයි. පියවරෙන් පියවර සරත් ෆොන්සේකාගේ සිවිල් අයිතිවාසිකම් ඇතුලූ ඔහුගේ සියලූ අයිතීන් ලබාගැනීම සඳහා යළි සාකච්ඡා කරන බවද ටිරාන් අලස් පවසයි. මෙය තවදුරටත් සරත් ෆොන්සේකා රෙජීමාධිපතිගේ ග්‍රහණයේ සහ ටිරාන්-කිලී කුමන්ත්‍රණ කරුවන්ගේ උගුලේ බැඳ තැබීමකි.

Subscribe to:
Posts (Atom)