Chitika Smowtion 468x60


Wednesday, May 23, 2012

ජෙනරාල් ෆොන්සේකාට දුන්නේ කොන්දේසි සහිත සමාවක්


ජෙනරාල් ෆොන්සේකාට දුන්නේ කොන්දේසි සහිත සමාවක්: වසර 7 කට ඡන්දය ඉල්ලන්න බෑ -නීතිපතිනිය.

ජෙනරාල් ෆොන්සේකාට ලබා දී ඇත්තේ කොන්දේසි සහිත සමාවක් බව නීතිපති ඊවා වනසුන්දර මහත්මිය තහවුරු කර තිබේ. මේ අනුව ඔහුට ජන්දය ලබා දීමට හැකි වුවද ඡන්දය ඉල්ලීමේ අයිතිය වසර 7 ක් දක්වා නොමැති බව ඇය ප්‍රකාශ කරයි. රෙජීමාධිපති විසින් ඔහුට ලබා දී ඇත්තේ ඉදිරියට පවතින සිර ද~ුවම් අහෝසි කිරීමයි. ඔහු වසර 2 කට වඩා වැඩි කාලයක් විඳින ලද සිර ද~ුවම ඉන් අහෝසි වන්නේ නැත. මේ අනුව ඔහුට වසර 7 ක් දක්වා ඡන්දය ඉල්ලීමේ අයිතිය නොමැති බව නීතිපතිවරිය තහවුරු කරයි. සෙබළුන් රාජපාක්ෂික භාවයෙන් ඉවත් කිරීමේ නඩුවද ඉදිරියේ අධිකරණයේ ඇසෙන බවද ඇය පැවසුවාය.

Share this article with your friends