ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනූව ජංගම දුරකථන භාවිතය පිලිකා රෝගය ඉහළ යෑමට හේතු වී ඇති බව අනාවරණය වී තිබේ.
මෙරට ජනගහනය කොටි දෙකක් වුවත් භාවිතා කරන ජංගම දුරකථන ප්‍රමාණය දෙකෝටි දශලක්ෂයකි. ඇතැම් පුද්ගලින් දිනයේ වැඩි වේලාවක් ජංගම දුරකථනය භාවිත කිරීම පිලිකා ඇතිවීමට හේතු වී ඇති බව සෞඛ්‍යය අමාත්‍යාංශය සදහන් කරයි. එසේම රථවාහන අනතුරු බහුල වීමටද ජංගම දුරකථන භාවිතය වැඩිවීම හේතුවී තිබේ.