Wednesday, December 14, 2011
විවාහයට හදිස්සියක් නෑ, සීලය ආරක්ෂකරගෙන ඉන්නවා - නදීශා
සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂාහේමමාලි විවාහ නොවී සිටීමට තීරණය කර අතැයි වාර්තාවේ. සීලය ආරක්ෂකරගෙන බෞද්ධානුකූල ව ජීවිතයක් ගෙවීමටමෙම තීරණය ගත් බව ඇය සති අන්ත පුවත්පතකට පවසාතිබිණි. තමාට පේ‍්‍රමයේදී අනන්තවත් වැරදී ඇතැයි ද ඇයපවසන්නීය. කෙසේවුවද තමාට පෙම්වතෙක් ඉන්නා බවත්, ඒත්විවාහයට හදිස්සියක් නොමැති බවත් පවසන නදීෂා, එයවිවාහයකින් කෙළවරවේවිදැයි නොදන්නා බවත් ඇය සඳහන්කරතිබේ.
ඇය මෙසේද පවසා තිබිණි. ‘මම හැමදාමත් අරමුණක් ඇතිව වැඩකළ කෙනෙක්. මට හැමදාමත් ඉලක්කයක් තිබණා. ඒත් විවාහයසම්බන්ධයෙන් එහෙම ඉලක්කයක් නෑ. සමහර විට මම විවාහනොවී ඉන්නත් පුළුවන්.
විවාහයට හදිස්සියක් නෑ, සීලය ආරක්ෂකරගෙන ඉන්නවා - නදීශා
2011-12-14T18:54:00+05:30
Admiral