අමාත්‍යවරයාද මෙම පූජාවට මෝටර් රථයකින් පැමිණි බවද ඔහු එළිච්චියගේ ලණුව අල්ලා ඔහු වෙනුවෙන් පෙනී සිටි මර්වින් සිල්වාට එය ලබාදී ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
තමාගේ සිතේ තිබෙන කාරණාව ඉෂ්ට වුවහොත් ප‍්‍රාණයට ප‍්‍රාණයක් නැවත පූජාකරණ බවට දමයන්ති කෝවිලේ ප‍්‍රධාන පූජක කාලිමුත්තු ශිව පාක්‍ය සුන්දරම් මහතාට පොරොන්දුවූ බව පැවසේ.
අමාත්‍යවරයාගේ අපල උපද්‍රව දුරුවීමට සම්මාදම්කර පූජාවක් කළ යුතු යැයි පවසා අදාල එළිච්චිය මිලදී ගැනීමට දමයන්ති කිහිපදෙනෙකුගෙන්ම මුදල් සම්මාදම් කර අතැයි ද වාර්තා වේ.
මුන්නේෂ්වරම් කාලි කෝවිලේ බිලි පුජාව සඳහා සිටි සතුන් බලහත්කාරයෙන් මුදාහැරිම නිසා, අමාත්‍ය මර්වින් සිල්වා මහතා මේවනවිට දේව උදහසට ලක්වී සිටින බව මුන්නේශ්වරමේ කාලි කෝවිලේ ප‍්‍රධාන පූජකවරයා පසුගියදා ප‍්‍රකාශ කර තිබිණි.
කෙසේ වෙතත්, කාළි මෑණියන්ගේ ශාපයෙන් මිදීමට මර්වින් සිල්වා මහතා නොපැමිණ, වෙනත් පිරිසක් යොදවා අනුකම්පාව ලබා ගැනීමට පූජාවක් කලත් එළිච්චියන් බිළිදෙන සම්මතයක් නැති හෙයින්ද ඇමතිවරයා කාළි මෑණියන්ගේ බලය ඉතාම හොඳින් දන්නා බැවින්ද ළඟදීම ඒ මහතාම පැමිණ කාළි මෑණියන්ගෙන් සමාව ගැනීම ස්ථිර බව කාලි කෝවිලේ ප‍්‍රධාන පූජක කාලිමුත්තු ශිව පාක්‍ය සුන්දරම් මහතා මාධ්‍යට පවසා තිබිණි.

Source - lankanewsweb.com